මංකිපොක්ස් ගැන සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්

1247

වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා. මංකිපොක්ස් (ව‍‍‍‍‍‍‍දුරු උණ රෝගය) රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගතයුතු බව පවසන අතර වැඩිදුරටත් රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණයවීම ඉතා අවම මට්ටමක පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකරගත යුතු බව වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙරටින් හදුනාගත් එම රෝගීන් සංඛ්‍යාව සිව් දෙනෙකු වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here