ජෝන් අමරතුංගටත් ආණ්ඩුකාරකමක්?

334

ඒක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්රබල අමාත්‍යවරයෙකු වන ජෝන් අමරතුංග මහතාට ආණ්ඩුකාර තනතුරක් ලබා දීමට සූදානමක් ඇති බව සදහන් වේ.

බොහෝදුරට ඔහුට ලැබීමට නියමිතව ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර තනතුර හෝ දකුණු පළාත් ආණ්ඩුකාර තනතුර ලැබීමට නියමිත බව විශ්රාම කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here