අද දවසඋණුසුම් පුවත්ගැසට්දේශීය පුවත්නවතමපාර්ලිමේන්තුවරාජ්ය තොරතුරු අයවැය කාර්යාල පනත් කෙටුම්පත සම්මත වෙයි By Editor - June 21, 2023 933 FacebookTwitterWhatsAppLinkedinEmailTelegram පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත තුන්වර වර කියවීම එයේ (20) පාර්ලිමේන්තුවේදී සම්මතවී තිබෙනවා. ඒ අනුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කරගත් බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ.