කොට්ටාව වෛද්‍ය රසායනාගාරයක් තුළ වෙඩිතැබීමක්

824

උදෑසන 8.00 පමණ කොට්ටාව, ධර්මපාල විද්‍යාලය අසල පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරයක් තුළදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් ටී 56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදුකර තිබෙන අතර මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here