ඊයේ දිනයට සාපේක්ෂව අද (23) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 299.03ලෙස දැක්වෙන අතර එහි විකුණුම් අනුපාතය රුපියල් 314.36 ක් ලෙස සටහන් වනවා.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු අනෙකුත් විදේශ මුදල්වලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ නිකුත් කළ විනිමය අනුපාත පහත පරිදි වනවා.


