උපාලි කහදගම ඇප මත මුදා හැරෙයි

802

පසු ගිය දින කොළඹ කොටුව අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ කොළඹ නගර සභා හිටපු නාගරික මන්ත්රී කහදගම මහතා අද දින ඇප මත මුදා හරිනු ලැබීය.

මොහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුනේ කොළඹ යූනියන් පෙදෙසෙහි මෙට්රෝ නිවාස සංකිර්නයේ නිවසක් ලබා දෙන බවට පොරොන්දු වී ලක්ෂ 70 වක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here