සද්ධාරතන හිමි තවදුරටත් බන්ධනාගාරගත කරයි

599

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ජූලි 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here