අද දවසඋණුසුම් පුවත්දේශීය පුවත්නවතමව්යාපාරික පුවත් උද්ධමනය ජූලි මාසයේදී 7% දක්වා පමණ අඩු වන බවට ඉගියක් By Editor - July 6, 2023 166 FacebookTwitterWhatsAppLinkedinEmailTelegram පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී 69.9% ලෙස ඉහළ ගිය උද්ධමනය පසුගිය ජූනි මාසයේදී 12% දක්වා අඩු වූ අතර ජූලි මාසයේදී එය 7% පමණ වීමට ඉඩ ඇති බව මහ බැංකු නිලධාරීන් පවසති.