හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිය නිල නිවස ඉදිරිපිටට ගොස් ඔහු බිය වැද්දීම සම්බන්ධව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමේදී හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීනි හිරැණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් පොලිස් නිළධාරීන් දෙදෙනෙකුගේ අත් සපා කෑම සම්බන්ධයෙන් පැවැති නඩුව අද දින කොටුව අධිකරණයේදී අඩගැසිනි.
මීළග නඩු වාරයේ දී ඇයට සහ අනෙකුත් විත්තිකරැවන් 11 දෙනාට විරැද්ධව චෝදනා පත් ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කලේය.


