බොර තෙල් මිල වෙනස් වෙයි

610

ආසියානු වෙළෙඳපොළෙහි බොර තෙල් මිල වෙනස් වී ඇති අතර විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රධාන ඉන්ධන ගැනුම්කරුවන් වන අමෙරිකාවේ සහ චීනයේ ආර්ථික දත්ත මෙම සතිය තුළ නිකුත්වීමට නියමිත බැවින් ආයෝජකයින් මිලදී ගැනීම් ගැන එතරම් උනන්දුවක් දක්වා නොමැති බවය.  

එසේම සෞදි අරාබිය සහ රුසියාව සැපයුම් සීමා කිරීමත් ඊට හේතු වන්නට ඇතැයි අනුමාන කෙරේ.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 77.96ක් ලෙසත් වෙස්ට් ටෙක්සාස් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.34ක් ලෙසත් දැක්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here