ඉන්දියාවේ සිට ලංකාවට තෙල් නල මාර්ගයක් 

608

ඊයේ දින (12) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ඇතුළු පිරිසක් එක්වෙමින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කර ඇති අතර මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම වේගවත් කිරීම සහ ඉන්ධන හිඟය යළි ඇති වීම වැළැක්වීම මෙහි මූලික අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here