අද දවසඋණුසුම් පුවත්දේශීය පුවත්නවතම පාසල් පළමු වාරය ජූලි 21 අවසන් වේ By Editor - July 18, 2023 333 FacebookTwitterWhatsAppLinkedinEmailTelegram රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජූලි 21 වැනි දා (සිකුරාදා) අවසන් වන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ දෙවන වාරයේ පළමු අදියර ජූලි 24 (සඳුදා) ආරම්භ වන බවයි.