දුරකථන අංකය නොමැතිව WhatsApp පණිවිඩ යැවීමට අවස්ථාවක්

205

WhatsApp විසින් Android සහ iOS දුරකථන වලට Unknown Numbers සඳහා පණිවිඩ යැවීමේ පහසුකම ලබාදී ඇත. 

Contact List එකට අනවශ්‍ය පුද්ගලයින්ගේ දුරකථන අංකය ඇතුලත් නොකර පණිවිඩය පමණක් මේ හරහා යැවිය හැකියි. 

එම පහසුකම ලබා ගන්නා අයුරු පහතින් දැක්වේ.

1) WhatsApp search box හි “You” තෝරා ගන්න. 

2) එයට පණිවිඩය යැවීමට අවශ්‍ය දුරකථන අංකය ඇතුලත් කරන්න. 

3) ඉන් අනතුරුව “Chat with (Phone number)” option තෝරා ගන්න. 

4) අදාළ පණිවිඩය Type කර Send කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here