මොනරාගල භූ චලනයක්

433

අද (21) පෙරවරු 9.06ට පමණ මොනරාගල ප්‍රදේශයෙන් සුළු භූ චලනයක් වාර්තා වී තිබේ.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 2.6ක් ලෙස සටහන්වී ඇති අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ඒ බව තහවුරු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here