හිටපු පුරපතිනී රෝසි සේනානායක CIDයට

471

කොළඹ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (20) සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තමාට අසත්‍ය චෝදනා එල්ල කරන බවට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here