කුරුඳුවත්ත රොස්මිඩ් ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලකින් වැටී 47 හැවිරිදි කොළඹ පහ ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකු මියගොස් තිබේ.
අදාළ ව්‍යාපාරිකයා එම මහල් නිවාසයේ හත් වන මහලෙන් ඇද වැටී අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


