මිහින්තලේ විදුලිය විසන්දි කෙරේ

330

මිහින්තලේ රජ මහා විහාරයේ විදුලි සැපයුම විසන්දී කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇත.

එයට හේතුව ලෙස එහි ගෙවීමට ඇති විදුලි බිල රුපියල් ලක්ෂ 41ක් බවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here