ISIS සංවිධානයේ නායකයා මියයයි 

202

අයි.එස්.අයි.එස් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු අල් හුසේන් සිරියාවේ හයාට් අල් සීර් නම් තවත් අන්තවාදී සංවිධානයක් සමඟ ඇතිවූ ගැටුමකදී ජීවිතක්ෂයට පත්වූ බව එම සංවිධානය විසින් පිළිගෙන තිබෙන අතර මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ අයි.එස්.අයි.එස්. සංවිධානයේ සිව්වන නායකයා වන අතර, අබි හෆ්සාන් අල් හසීම් නව නායකයෙකු වශයෙන් පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here