දිවයිනේ පළමු වතාවට බකමූණු දින සැමරුමක්

284

කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යන අංශය විසි් ප්‍රථම වරට මෙරට බකමූණන් සහ බස්සන්ගේ ජාත්‍යන්තර දින සැමරුමක් සිදු කර තිබෙන අතර ඊට සමගාමීව බස්සන්ගේ විවිධ නාද නිරීක්ෂණය කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් කොළඹ නාගරික ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක්ද සිදුකර ඇත.

බස්සන් හා බකමූණන්ගේ ජාත්‍යන්තර දිනය පෙරේදා (05) පැවති අතර, ඊට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාල භූමියේ වැඩමුළුවක්ද පැවැත්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here