නිල විදෙස් සංචිත වත්කම් ඉහළ යයි

107

2023 ජූලි මාසය අවසානෙය් දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම සියයට එකකින් වර්ධනය වී තිබෙන බව මහ බැංකුව පවසයි.

ඒ අනුව 2023 ජුනි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව සතුව පැවැති විදෙස් සංචිත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3,724ක් වන අතර ජූලි අවසන් වන විට එම සංචිතය ඩොලර් මිලියන 3,762 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුවේ නවතම වාර්තා පෙන්වා දෙයි. 

එමෙන්ම 2023 වසරේ මැයි මස අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 3.5ක් ක් පැවතියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here