Musk සහ Zuckerberg ගේ සටන X ඔස්සේ විකාශය කිරීමට සූදානම් වෙයි

90

Elon Musk සහ Mark Zuckerberg ගේ සටන X ඔස්සේ විකාශය කිරීමට සූදානම් බව Musk පවසන අතර ඔවුන් දෙදෙනා සිදුකිරීමට නියමිත සටනේ සැබෑ ස්වරූපය පිළිබඳව තවමත් පැහැදිලි අදහසක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නමුත් Elon Musk විසින් මෙම සටන සඳහා තමන් බර ඉසිලීම පුහුණු වන බව නිවේදනය කළ අතර මීට අමතරව තමන් එළඹෙන අගෝස්තු 26 වන දින සටන සඳහා සූදානම් වනු ඇති බව Mark Zuckerberg පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here