පළාත් පාලන මැතිවරණයෙහි ඇප මුදල් සම්බන්ධයෙන් Live24 මාධ්‍යවේදියෙකු විසින් අසන ලද පැනයකට පිළිතුරැ ලබා දෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ
“එ පිළිබදව ජානක වක්කුඹුර අමාත්‍යතුමා උපදේශක කාරක සභාවේදී විවිධ අනෙක් සියලුම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කළ බව පැවසුවා. ගත හැකි වෙනත් විකල්ප ක්රියාමාර්ගයක් පිළිබදව එතුමා සාකච්ඡා කරගෙන යනවා.“