අද දවසඋණුසුම් පුවත්දේශපාලනිකදේශීය පුවත්නවතම අසත්‍ය ප්‍රචාර දියත් කිරීමට එරෙහිව නාමල් නීතිමය ක්‍රියාමාර්ගයට By Editor - August 9, 2023 219 FacebookTwitterWhatsAppLinkedinEmailTelegram විදුලි බිලක් ගෙවීමට ඇති බව පවසමින් අසත්‍ය ප්‍රචාර දියත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසූ අතර ඔහු සඳහන් කළේ තමා විසින් විදුලිබල මණ්ඩලයට ලියූ ලිපියටද මේ වන තෙක් ප්‍රතිචාරයක් නොලැබුණ බවය.