මේගන් තී ස්ටැලියන් ගායිකාවට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී වෙඩිතැබීම සම්බන්ධව කැනේඩියානු රැප් ගායක ටෝරි ලැනෙස් හට වසර 10ක සිරදඬුවමක් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරන අතර ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා නොදී සිටීම සඳහා ලැනෙස් විසින් මේගන් තී ස්ටැලියන් හට ඩොලර් මිලියනයක මුදලක් ලබාදීමට උත්සහ දැරෑ බව මේගන් නඩු විභාගය අතර තුරදී ප්‍රකාශ කර තිබූ බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් මේ සිදුවීම 2020 ජූලි මස 11 වන දින පැවති සාදයක දී ඇති වූවක් බව වාර්තා වෙයි.