2023 වසරේ පළමු මාස 05 තුළ රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන අතර මේ වසරේ මැයි මාසයෙන් අවසන් වන මාස 5 තුළ දී රාජ්‍ය ආදායම සහ 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ දී වාර්තා වූ රුපියල් බිලියන 812.07 ට සාපේක්ෂව රුපියල් බිලියන 1,122.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන් වෙයි.
ඒ අනුව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 310.33 ක වර්ධනයක් පෙන්නුම් කරන බවද සඳහන් වෙයි.