WhatsApp තුළට අලුත්ම විශේෂාංගයක්

132

Microsoft Meet, Google Meet, සහ Zoom මෙන්ම Apple’s FaceTime ඇතුළු සාම්ප්‍රදායික වීඩියෝ සම්මන්ත්‍රණ යෙදුම් වල අභාෂය ලබා ගනිමින් WhatsApp තුළ වීඩියෝ ඇමතුම් අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා එහි නවතම විශේෂාංගය ලෙස තිර බෙදාගැනීම (screen sharing) හඳුන්වාදී තිබෙන අතර Meta ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින් Facebook සටහනක් හරහා සහ ඔහුගේ Instagram නාලිකාව හරහා ප්‍රකාශයට පත් කළේ විශේෂාංගය, වීඩියෝ ඇමතුම් වලින් ලබා ගත හැකි සම්බන්ධතා සමඟ ඔබේ ලේඛන, ඡායාරූප සහ සාප්පු සවාරි පවා ඒ හරහා බෙදා ගැනීමට ඔබට ඉඩ සැලසෙන බව දන්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here