ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

115

ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අද(09) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු රිය අනතුරකට ලක්ව මාස 14 ක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මිය යන විට ඔහු 65 වන වියේ පසු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here