දුම්රිය අනතුරකින් 17 ක් ජිවිතක්ෂයට

29

දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් බංග්ලාදේශයේ දරුණු දුම්රිය අනතුරක් සිදුව තිබෙනවා. 

එම අනතුරෙන් මියගිය ගණන 17ක් බවයි මේ වන විට තහවුරු කරගෙන ඇත්තේ. 

මෙම අනතුර සිදුව ඇති අතර අනතුරත් සමග දුම්රිය පීලීපැනීමක් ද සිදුව ඇති බව සඳහන්. 

බංග්ලාදේශයේ ඊසානදිග ප්‍රදේශයේ සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here