උණුසුම් පුවත්ක්‍රීඩා පුවත්නවතම කාසියේ වාසිය නවසීලන්තයට By Asanka Athapattu - October 28, 2023 55 FacebookTwitterWhatsAppLinkedinEmailTelegram 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (28) පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.