අනාගතයේ රැකියා අවශ්‍ය නොවන බවට Elon Musk ගෙන් හෙළිදරව්වක්

19

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂි සුනක් සමඟ සංවාදයකට එක්වෙමින් Elon Musk විසින් කෘතිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ, කෘතිම බුද්ධිය යනු ඉතිහාසයේ වඩාත්ම කඩාකප්පල්කාරී බලවේගයන්ගෙන් එකක් බවයි.

එමෙන්ම AI යහපත් ලෙස භාවිතා කළ හැකි වුවත් එය නරක අතට හැරීමේ සම්භාවිතාව ඉතා ඉහළ බවද සඳහන්.

මේ හේතුවෙන් රැකියා අවශ්‍ය නොවන අනාගතයක් ගොඩනැගෙන බවද Musk සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here