රජයේ සේවක වැටුප 10,000 කින් ඉහළට

40

රජයේ සේවකයින්ට  2024 වර්ෂය සඳහා වන ජීවන වියදම් දීමනාව රුපියල් 7,800 සිට රුපියල් 17,800ක් දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

2024 වසර සඳහා වන අය වැය කතාව ඉදිරිපත් වන බව පවසමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ වන විට රජයේ සේවකයන් සංඛ්‍යාව මිලියන 1.23ක ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් මත යැපෙන සමස්ත සාමාජිකයින් ගණන මිලියන 5ක් බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here