Colombo Motor Show 2023

418

16 වෙනි වරටත් Asia Exhibition ආයතනය සංවිධානය කරනු ලබන Colombo motor show 2023 ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ භූමියේ නොවැම්බර් මස 17 වන දින සිට 19 වන දින දක්වා පැවැත්වේ.

සමාරම්භක උත්සවය ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මැතිතුමා,ශ්‍රී ලංකා ජපන් තානාධිපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධාන 2023.11.16 BMICH ආරම්භ විය.

ආනයනික විද්‍යුත් වාහන,මෝටර් රථ උපාංග ඇතුලු ප්‍රදර්ශන කුටි 150න් සමන්විත වන අතර යුධ හමුදාව, නාවික හමුදාව විසින් දේශීයව නිශ්පාදනය කරනු ලබන යුද්ද ටැංකි, ජීප් රථ ඇතුලු වාහන රැසක් මෙවර ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here