හිරුණිකාගේ කාර්යාලය තුළදී වෙච්ච දේ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (09) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කෙරුණි.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු...
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමක්
පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (09) උදෑසන කාලයේදී කපුගොල්ලෑව පොලිස් වසමේ අලියාකඩ ප්‍රදේශයේ දී එම සිදුවීම සිදුව ඇත.
එම ප්‍රදේශයේ...
තමන්ව ඉලක්ක කර ප්‍රහාර එල්ලකිරීම අසාධාරණයි – මෛත්‍රී
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවේ සිටියදීත්, තමන්ව ඉලක්ක කර ප්‍රහාර එල්ලකිරීම අසාධාරණ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද (25) කොළඹ පැවති ප්‍රවෘත්ති...
ජනප්‍රිය කොරියානු ගායන ශිල්පියා අභිරහස් ලෙස මියයයි
දකුණු කොරියානු පොප් ගායක සහ රංගන ශිල්පී මූන් බින් මියගොස් තිබේ.
සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත්...
ගාලු මුවදොර පිටිය වෙනස්වෙයි
මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය...
අරලියගහ මැදුර ඉදිරිපිට අනතුර
කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරට ලක්ව තිබේ.
පොලීසිය පවසන්නේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති...